එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට රාජ්‍ය නායකයින් 17ක්

මැයි මස 12,13 සහ 14 යන දින වල ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රාජ්‍ය නායකයින් 17 දෙනෙකු හා රටවල් 80ක බෞද්ධ නියෝජිත කණ්ඩායම් සහභාගි වන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (19) … Continue reading එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට රාජ්‍ය නායකයින් 17ක්